Saturday, October 9, 2010








අදියගෙ බ්ලොග් එක







Thursday, October 7, 2010




"E-bay" හීනෙ හරියයි වගේ..

ඔන්න ඉතින් මටත් ඔය හැමෝටම වගේ පොඩි පොඩි ආසාවන් තියෙනවා.මේ පොඩි ආසාවල් අතරින් ටිකක් විතර ලොකු හීනයක් තමයි ඊබේ එකෙන් මොකක් හරි ගන්න එක.ඒත් ඉතින් සල්ලි තමයි ප්‍රශ්නේ :)m.Onbux Neobux වලින් නම් සල්ලි හම්බවුනාට ඒව ලැබෙන්නේ Alertpay එකටනේ.ඊබේ එක අනුමත කරන්නේ paypal විතරයි.(හැමෝම දන්නවා ඇතිනේ ලංකාවෙ පේපැල් එකවුන්ට් වලට සල්ලි ගන්න බෑ කියල).අන්තිමට ඉතින් මේ බ්ලොග් අවකාශේ තිබුන එක බ්ලොග් එකක්.ඒ බ්ලොග් එකේ තමයි "ධනිකගේ සිතිවිලි" ඒකෙ තිබුන පොඩි කාඩ් එකක් ගැන.ඒ කාඩ් එක තමයි සම්පත් වෙබ් කාඩ් එක.





ඉතින් මට මාර හැපී :D.ඊලඟ දවසෙ සම්පත් බැන්කුවට දුවලා ගිහින් ඇප්ලයි කරා වෙබ් කාඩ් එකකට.දැන් ඉතින් ඇඟිලි ගැන ගැන ඉන්නවා කාඩ් එක එනකන්.ආවට පස්සේ තව ලියන්නම්කෝ.ඔයගොල්ලොත් මේ කාඩ් එකේ වාසි අවාසි ගැන දන්නවනම් ඒ ගැන අදහසක් පලකරන්න හොඳේ :D!




Sunday, October 3, 2010




අලුත් වෙබ්සේවා ටිකක්..

අද මම ලියන්න හිතන් ඉන්නෙ ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් වෙබ්සයිට් කීපයක් ගැනයි.මේ තියෙන්නේ ඒව ටික



1)tempalias.com

මේකෙන් ඔයගොල්ලන්ට පුලුවන් තාවකාලික ඊමේල් එකක් හදා ගන්න.ඊට පස්සේ ඒ ඊමේල් එක වැඩිය විශ්වාස නැති වෙබ් අඩවිවලට දෙන්න පුලුවන් ඇත්ත එක වෙනුවට.







මේකට මෙතනින් යන්න.


2)favicon.cc

මේකෙන් ඔයාලට පුලුවන් ඔයාලගේ බ්ලොග් එකට හරි වෙන සයිට් එකටැ හරි ෆැවිකොන් එකක් හදාගන්න.මේකෙන් අපි ලඟ තියෙන ෆැවිකොන් එකක් වුනත් එඩිට් කරන්න පුලුවන්.





මේකට යන්න ඕනනම් මෙතන ඔබන්න



3)Luxand Blink!

මේකෙන් ඔයගොල්ලන්ට පුලුවන් කොම්පියුටරේ පාස්වර්ඩ් එක විදියට ඔයාලගේ මූන යොදාගන්න.හැබැයි මේක පාවිචිච් කරන්නනම් ඕඑස් එක විස්ට හරි 7 හරි වෙන්න ඕන ඊට අමතරව වෙබ්කැම් එකක් තියෙන්න ඕන :D.



මේකට මෙතනින් යන්න.



4)PDF Finder

මේක ප්ද්ෆ් සර්ච් එන්ජින් එකක් මේකෙන් ඔයාලට කිසි ගේමක් නැතිව ජංජාල ජාලේ තියෙන ඕනම PDF ෆයිල් එකක් හොයා ගන්න පුලුවන්.





මේකට මෙතනින් යන්න.



5)youserials.com

මේ සයිට් එකේ දැනට තියෙන ගොඩක් සොෆ්ට්වෙයාර් වල සීරියල්ස් තියෙනවා.ඇක්ටිව් කරගන්න ඕන සොෆ්ට්වෙයාර් තියෙනවනම් මේක ප්‍රයෝජනවත් වෙයි.





මේ සයිට් එකට මෙතනින් යන්න.



6)Scam PTC Site List

මේකනම් වෙබ්සයිට් එකක් නෙවෙයි.මේ ලිස්ට් එකේ තියෙනවා දැනට හොයාගත්ත හොර PTC සයිට් 650කට වැඩිය.මේ ලිස්ට් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.



මේක කියවල නිකන් යන් නැතුව කොමෙන්ට් එකකුත් දාන්න :D.




Thursday, September 30, 2010




G - Force බලමු

කොහොමද ඉතින්? අද මම අරගෙන ආවේ පොඩි ෆිල්ම් එකක්.මේකෙ තියෙන්නේ පොඩි මීයො ටිකක් එකතුවෙලා.Saberling කියන ලෝකේ තියෙන ලොකුම ඉලෙක්ට්‍රොනික් සමාගමේ ප්‍රධානියාගේ හොර වැඩක් නවත්තන්න හදනවා.හැබැයි ඒගොල්ලො අන්තිමට දැනගන්නවා මේක ඒගොල්ලන්ගෙම යාලුවෙක්ගේ පාවාදීමක් කියලා.ලමා කතාවක් වගේ පෙනුනට මේක මාර ඇක්ශන් ෆිල්ම් එකක්.මෙන්න ට්‍රේලර් එක









මෙන්න ටොරන්ට් එකේ විස්තර ටික
TiTLE...... G-Force

YEAR....... 2009

GENRE...... ActionAdventureComedyFamilyFantasy

RUNTiME.... 1:28:16

iMDB RATE.. 4.9/10 (8,818 votes)

iMDB URL... http://www.imdb.com/title/tt0436339/

AUDiO...... MP3 48000Hz 114 kb/s VBR Joint Stereo

LANGUAGE... English

ViDEO...... 985 kbps XviD 23.976 FPS

Q. FRAME... 0.188 bits*pixel

RESOLUTiON. 720 x 304

DAR........ 2.368 (45:19)

SUBS....... Yes

FiLES...... 1

SiZE....... 701 MB

SOURCE..... Retail DvD


හොඳනම් මෙතනින් බාගත කරගන්න.මේක මම ටෙස්ට් කරපු එකක් බයවෙන්න කිසි දෙයක් නෑ.





Friday, September 24, 2010




නිකන් ඉඳන් සල්ලි හොයන්න කැමතිද?

අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ නිකන් ඉඳන් සල්ලි හොයන්න පුලුවන් අලුත්ම ක්‍රමයක් ගැනයි.ඇත්තම කිව්වොත් මේක පොඩි Web-based Application එකක්.අපි මේ ඇප් එක අපේ පරිගනකයේ ඉන්ස්ටෝල් කරගන්න ඕන.මේක වැඩකරන්නේ මෙහෙමයි.මේ ඇප් එක අපේ පරිගනකයේ තියෙන අමතර ධාරිතාවය භාවිතයට ගෙන ඒවා තනි පරිගනක ජාලයකට එක් කරනවා.මේ වගේ පරිගනක රාශියක ධාරිතාවය එක්වූ විට මේ ජාලයේ ධාරිතාවය ඉතාම විශාල එකක් වෙනවා.ඊට පස්සෙ පර්යේශකයො එහෙම මේ ජාලය මුදල් ගෙවා බදු ගන්නවා.ඊට පස්සේ මේ ජාලයේ අයිතිකරුවෝ මේ මුදලෙන් කොටසක් අපට ලබාදෙනවා.අපට ලැබෙන්නේ මෙහෙම ලැබෙන මුදලයි.මේ ක්‍රමයට අමතරව ඔවුන් අපට දැන්වීම් පෙන්වීමෙන්ද මුදල් උපයාගන්නවා.මේ මුදලුත් ඔවුන් අපට ලබාදෙනවා.ඊට පස්සේ කියන්න ඕන මේ ක්‍රමය 100% නීත්‍යානුකූලයි.තවද මේ අඩවිය නිර්මානය කර තිබෙන්නේ Mylot.com හි අයිතිකරුවන් නිසා බයවෙන්න කිසිම හේතුවක් නෑ.හරියට වෙලාවට සල්ලි ගෙවනවා :D.ඔබටත් මේ අඩවියට එකතුවෙන්න ඕනනම් මේ පහල තියෙන බැනර් එක ක්ලික් කරන්න.(බැනර් එක පේන්නැත්නම් මෙතන ක්ලික් කරන්න)





මතක ඇතුව කමෙන්ට් කරන්න :D




Tuesday, September 21, 2010




නියම සොෆ්ට්වෙයාර් ටිකක්

ඔන්න අද කාලෙකට පසුව ලිපියක් ලියන්න හිතුනා.අද මම ලියන්නේ ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් කියල හිතන සොෆ්ට්වෙයාර් කෑලි කීපයක් ගැනයි.මේ තියෙන්නේ ඒ සොෆ්ට්වෙයාර් ටික



1)Format Factory

මේකෙන් ඔයගොල්ලන්ට ඕනම Extension එකක වීඩියෝ,ඕඩියෝ සහ පින්තූර වෙන Extension එහෙකට Convert කරගන්න පුලුවන්.මේකෙන් DVD එහෙම රිප් කරගන්නත් පුලුවන්.මේ තියෙන්නේ ඒක සපෝට් කරන Extension ටික



වීඩියෝ - MP4/3GP/MPG/AVI/WMV/FLV/SWF.

ඕඩියෝ - MP3/WMA/AMR/OGG/AAC/WAV.

පොටෝස් - JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA.







Format Factory මෙතනින් බාගත කරගන්න


2)KGB Archiver

මේ සොෆ්ට්වෙයාර් එකෙන් අපිට නිකන් මොකක්ද වගේ ෆයිල් Compress කරන්න පුලුවන්.හරියටම කිව්වොත් ෆයිල් එකේ ඔරිජිනල් සයිස් එක 19.8% දක්වා අඩු කරන්න පුලුවන්.හැබැයි මේ බලය නිසාම මේක වැඩ කරන්න ටිකක් බලවත් පරිගනකයක් ඕන වෙනවා.(1.5 Ghz Processor with 256MB RAM) මේ තියෙන්නේ ඒකෙ Screenshot ටිකක්





KGB Archiver මෙතනින් බාගත කරගන්න



3)CCleaner

මේකෙන් අපේ පරිගනකයේ අනවශ්‍ය Files අනවශ්‍ය Registry Values එහෙම Delete කරල පරිගනකයේ Speed එක හොඳ මට්ටමක පවත්වා ගන්න පුලුවන්.මේකත් අනෙක් ඒවා වගේම opensource එකක්.මේ තියෙන්නේ Screenshot ටිකක්.



CCleaner මෙතනින් බාගත කරගන්න.

කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.




Wednesday, September 15, 2010




ඇන්ටිවයිරස් එක වැඩකරනවද කියලා බලමු.

කොහොමද කස්ටියට?හොඳින් ඇති කියලා හිතනවා.මේ පොස්ට් එක ලියන්න හිතුනේ මෙහෙමයි.අද මගේ යාලු මාලුවෙක් Green AV කියල ඇන්ටිවයිරස් එකක් බාගත කරගෙන ඉන්ස්ටෝල් කර ගෙන පරිගනකයට පොඩි ස්කෑන් පාරක් දීලා. මෙන්න බොලේ ඒකෙන් Virus 9852 තියෙනවා කියලා මැසේජ් එකක් ඇවිල්ලා :)f!මෙයා (මෙයා කිව්වට මාත් එතන හිටියා) කරලා තියෙන්න Remove all බට්න් එකට වැඩේ දීලා (ඒ කියන්නේ ක්ලික් කරලා)මෙන්න ඒපාර කියනවා වයිරස් අයින් කරන්න නම් ඒගොල්ලගේ ලයිසන් එක ගන්න ඕනලු.ලයිසන් එක $124.99 වෙනවා.(ලාබයි නේ :D )මට ඉතින් ටක්කෙට දැනුනා මේක Scareware ම තමයි කියලා.කෝකටත් කියලා ගූග්ල් දෙය්යගේ සර්ච් පාරක් දාලා බැලුවා.මෙන්න ආව පලවෙනි රිසල්ට් එක





"Need help removing "Green AV" program that has installed ?"  :)t



ඉතුරු ටික හිතාගන්න පුලුවන්නේ. දන්න ඔක්කොම වැඩ දාල යන්තම් ඒක අයින් කර ගත්තා.ඊට පස්සෙ එයාට MSE එකත් දාල දීල ආව.මම දැන් කියන්න ආව එක කිව්වෙ නෑනෙ.මෙන්න මේකයි කියන්න ආවේ.ඔයගොල්ලන්ට දැනගන්න ඕනනම් ඔයාලගේ ඇන්ටිවයිරස් එක හරියට වැඩකරනවද කියලා මෙන්න මේකයි කරන්න ඕන.ඉස්සෙල්ලම නෝට්පෑඩ් Open කරගන්න. දැන් මේ පහල තියෙන කෝඩ් කෑල්ල නෝට්පෑඩ් එකේ Paste කරගන්න.



X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*



ඊටපස්සේ ඒක eicar.com කියල Save කරගන්න.දැන් ඒ eicar.com කියන File එක ඇන්ටිවයිරස් එකෙන් ස්කෑන් කරන්න.එතකොට ඇන්ටිවයිරස් එකෙන් පෙන්නන්න ඕන මේක Virus එකක් කියලා.එහෙම පෙන්නනවානම් ඔයාගේ ඇන්ටිවයිරස් එක වැඩ :)).නැතිනම් ඉතින් වෙන එකක් දාගන්න වෙයි :)m.අදට ඇති කියලා හිතෙනවා.කියවලා නිකන් යන් නැතුව Comment එකක් දාන්න.සුබ දවසක්!







Monday, September 13, 2010




ගූග්ල් ක්‍රෝම් අලුත් වෙලා!

කොහොමද ඉතින්? මේක ලියන්න හිතුනේ අහම්බෙන්.ඇත්තම කිව්වොත් මම අද ක්‍රෝම් Open කරන කොට... හත්වලාමයි..මෙන්න Interface එක තනිකරම වෙනස් වෙලා :මලා! ඔන්න දැන් හිනාවෙන්න එපා. කොහොම කොහොම හරි වෙලා තියෙන්නේ ගූග්ල් ක්‍රෝම් 6 රිලීස් කරලා. මගේ ක්‍රෝම් එක ඒකට Update වෙලා.:)මේ අලුත් ක්‍රෝම් එක සෑහෙන්න වෙනස්, මට මේකේ දැනට අහුවෙච්ච අලුත් Features තමයි මේවා.



1) ඇඩ්‍රස් බාර් එකේ බූක්මාර්ක් තරුව දකුනට ගෙනිහිල්ලා.

2) වෙබ් ඇඩ්‍රස් වලට කලින් තියෙන http:// කියන කොටස නැතිකරලා (අපේ පහසුවට වෙන්නැති නේද? :))

3)SSL Certificate එකක් තියෙන Website එකකට ගියොත් ගිනිහිවල වගේ ඇඩ්‍රස් බාර් එකට කලින් තියෙන කොටස කොලපාට වෙනවා.











4)දකුනු කොනේ තිබුනු මෙනු දෙකම එකක් කරලා

5)තව Hotkeys නුත් ටිකක් වෙනස් කරල වගේ.

6)මට හරියටම අල්ලගන්න බැරි වුනාට New tab page එකෙත් මොකක් හරි වෙනසක් තියෙනවා (දැක්කොත් කියන්න)



අදියව දිරිගන්වන්න කමෙන්ට් කරන්න අමතක කරන්න එපා!